Tuesday, May 21, 2024

General line - 0115112241

ලසන්ත ඝාතනය ඇතුළු නඩු 06ක වාර්තා භාරදෙයි

හේමන්ත කහවලගේ




ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ඇතුළු නඩුකර 6 ක් සම්බන්ධයෙන් වාර්තා වැඩබලන පොලිස්පතිවරාය විසින් නීතිපතිවරයාට භාරදී තිබෙනවා.

මෙම වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සපයන ලද ඒවායි.

අදාළ විමර්ශන අප‍්‍රමාදව සිදු කරන්නැයි නීතිපතිවරයා ඉකුත්දා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නා. ඒ අනුවයි වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ වාර්තා කැදවනු ලැබුවේ.