Tuesday, May 21, 2024

General line - 0115112241

නව සන්ධානය කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

කසුන් කැලුම්




එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කිසිදු ගැටලූවක් නොවන පරිදි තමන් පක්ෂය එක්සත්ව ඉදිරියට ගෙන යන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේ අද පැවති දිස්ති‍්‍රක් කිහිපයක පළාත් පාලන මහජන නියෝජිතයින්ගේ හමුවකට එක්වෙමින්. 
 

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා