Tuesday, May 21, 2024

General line - 0115112241

මහජන බැංකුව පෞද්ගලීකරණය නොකරන බවට ආණ්ඩුවෙන් සහතිකයක්

සමන්ත කුමාර




මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමේ අරමුණක් නොමැති බව ආණ්ඩුව අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

ඒ, මහජන බැංකු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයේදීයි.

විවාදය ආරම්භයේදී සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඒ පිළිබද අදහස් දැක්වූයේ මෙලෙසයි.

 

විවාදයට එක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න, පනත් කෙටුම්පතේ ඇතුළත් සංශෝධන පිළිබ`ද මෙලෙස අදහස් පළ කළා.
 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන යොමු කළ ප‍්‍රශ්නයකට ද මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මෙහිදී පිළිතුරු ලබා දුන්නා.