Sunday, May 12, 2024

General line - 0115112241

සජිත් දහම් පාසල් වලටත් පොරොන්දුවක් දෙයි

ලහිරු කපුගේ




තමන් ජනාධිපති වුවහොත් ඉටු කරන බවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස අද තවත් පොරොන්දුවක් ලබා දුන්නා. ඒ දහම් පාසල් ක්‍රමය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවටයි. 

සෑම ඉරිදා දිනකම දහම් අධ්‍යාපනය ලබන සියළු දු දරුවන්ට දිවා ආහාරය රජයෙන් ලබා දෙන බවට ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙහිදී පොරොන්දු වුණා. 

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙම අදහස් පල කළේ පොලොන්නරුවේ පැවති උත්සවයකදීයි.