Monday, May 13, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව තීරණාත්මක සාකච්ජාවක් සඳහා රැස්වෙයි

ලහිරු කපුගේ




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක රැස්වීමක් මේ වන විට පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සිදු කෙරෙන සාකච්ජා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරික උළෙල පිළිබඳවද මෙහිදි අවධානය යොමුවන ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග තවත් සාකච්ජාවටයක් හෙට පවත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කියා සිටියා.