Tuesday, May 21, 2024

General line - 0115112241

එජාපයේ විනය පරීක්ෂණය ගැන රතන හිමිගෙන් ප්‍රතිචාර

සමන්ත කුමාර




සිය පක්ෂය හැර ගිය සියළු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ  මහ ලේකම් දයාසිරි ජයසේකර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා. 

මේ අතර ආණ්ඩුවේ කටයුතු වලට එරෙහිව දිගින් දිගටම කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහ ආචාර්ය විජේදාස රාජපක්ෂට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අදහස් දැක්වුයේ මෙලෙසයි.