Friday, May 17, 2024

General line - 0115112241

පොදුජන පෙරමුණේ කාන්තා සහ නීතිඥ සම්මේලනයන්ට සියල්ල සුදානම්

සමන්ත කුමාර/ නිශාන් ද සිල්වා




ශී‍්‍ර ලංකා පොදුජන  කාන්තා පෙරමුණේ පළමු සම්මේලනය අද පැවැත්වෙනවා. ඒ කොළඹ පිහිටි ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදීයි. 
ඒ පිළිබඳ අදහස් දැක්වූ බස්නාහිර පළාත් හිටපු මන්තී‍්‍ර කොකිලා ගුණවර්ධන.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ සම්මේලනයද අද පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබ`ද කරුණූ දැක්වූ එම සංගමයේ ලේකම් නීතිඥ අතුල ද සිල්වා.