Thursday, May 16, 2024

General line - 0115112241

උසස්පෙළ සිසුන්ට සැප්තැම්බරයේ සිට ටැබ් පරිගණක




මෙරට ආර්ථිකය නව්‍යකරණය කිරීමට නම් ශ්‍රම බලකාය දැනුමෙන් සන්නද්ධ කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම ඉලක්කය සපුරාලීම සඳහා සැප්තැම්බර් මාසයේ සිට උසස්පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදෙන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

කුලියාපිටිය, නාරංගල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ශ්‍රී ලංකාවේ ප්‍රථම තාක්‍ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (31) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා