Friday, May 17, 2024

General line - 0115112241

ඉදිරි රජයකදී කාන්තාවන්ගේ ගෞරවය සුරකින සමාජයක් බිහි කරන බවට ගෝඨාභයගෙන් පොරොන්දුවක්

දිල්ශාන් තුෂාර




ඉදිරි රජයකදී කාන්තාවන්ගේ ගෞරවය යළි සුරකින සමාජයක් ගොඩ නගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (31) පැවති ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ පළමු සමුළුව අමතමින්. 

මෙම සමුළුව අමතමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ වත්මන් රජය ගෙවිලිය, ණය ලියක් බවට පත් කළ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි ද මෙම සමුළුව ඇමතුවා.