Friday, May 17, 2024

General line - 0115112241

වාද භේදයෙන් තොරව රට ගොඩ නැංවීමට එක්වන්නැයි දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් ඉල්ලීමක්




දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් වාද භේදයෙන් තොරව රට ගොඩ නැංවීමට එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කන්තලේ මොරවැව ශ්‍රී ඉන්ද්‍රාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා