Tuesday, May 21, 2024

General line - 0115112241

රනිල්, කැළණි විහාරයේ දායකසභාවෙන් ඉවත් කිරීමට යෝජනාවක්

තරංග රුක්ෂාන් ජයසේකර




කැළණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපතිධූරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට අදාළ යෝජනාවකට දායක සභාවේ අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වනවා. මේ, දායක සභාවේ සම ලේකම් සමන් රණසිංහ.