Friday, May 17, 2024

General line - 0115112241

තුන්වන අපේක්ෂකයාගේ අරමුණ මහින්ද හෙළි කරයි




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගී වූ වැඩසටහන් කිහිපයක් අද පැවැත්වුණා. එක් වැඩසටහනකදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ පූර්ණ සහය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ලබා දෙන බවයි. 

මේ, එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා. 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන නීතීඥ සංගමයේ මහා සමුළුවට ද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ එක්වුණා.