Friday, May 17, 2024

General line - 0115112241

ඇමති මංගල ගේ සැලසුම මන්ත්‍රි බන්දුල හෙළි කරයි




මෙවර ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාව ජයග්‍රහණය කරවීම සඳහා අමාත්‍ය මංගල සමරවීර උත්සාහ දරනුයේ, විදේශීය අවශ්‍යතාවයන් මෙරට තුළ වඩාත් පහසු ලෙස ක්‍රියාවට නැංවීමේ අරමුණින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යයාලයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි ද එක්ව සිටියා.