Friday, May 17, 2024

General line - 0115112241

කාලෝ අභාවප්‍රාප්ත වෙයි

දිනුක් හේවාවිතාරණ




මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

ඒ වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 86 ක්.

සිය නිවසේදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප‍්‍රාප්ත වූ බවයි පවුලේ හිතවතුන් පැවසුවේ.

1933 වසරේ මාර්තු මස 04 වනදා උපන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මෙරට වෛද්‍ය ක්ෂේත‍්‍රය වෙනුවෙන් විශාල සේවයක් කළ අයෙක්.

ඒ මහතා ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස ද කලක් කටයුතු කළා.