Thursday, May 16, 2024

General line - 0115112241

මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගේ අන්තිම කැමත්ත

දිනුක් හේවාවිතාරණ




අභාවප්‍රාප්ත වු මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ගේ දේහය රාගම වෛද්‍ය පීඨය වෙත භාර දෙන පවුලේ සමිපතයින් සදහන් කර සිටිනවා.

තමන් මියගිය පසු දේහය රාගම වෛද්‍ය පීඨයට භාර දෙන ලෙස එතුමන් සිය අන්තිම කැමති පත්‍රයේ සටහන් කර තිබිම හේතුවෙන්.

86 වැනි වියේ පසු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රෝගීව සිටි අතර හදිස්සියේ එතුමාගේ නිවසේදි අද (02) අභාවප්‍රාප්ත වුවා.