Thursday, May 16, 2024

General line - 0115112241

අන්තවාදයට ලබා දෙන පිළිතුරු ගෝඨා හෙළිකරයි

දිල්ෂාන් තුෂාර




තම ආණ්ඩුවකදී යළි කිසිදු අවස්ථාවක අන්තවාදයට හිස එසවීමට ඉඩ නොතබන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ අද පැවති ප‍්‍රගතිශිලී වෘත්තීය සමිති සම්මේලනයේදීයි

මෙම අවසථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වුණා.