Friday, May 17, 2024

General line - 0115112241

බැඳුම්කර වංචාව අදත් පාර්ලිමේන්තුවට

සමන්ත කුමාර




බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනම් කිරීමට එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් දැන් උනන්දු වන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැණුනු අධිකරණ සංවිධාන පනත යටතේ වන නියෝග පිළිබඳ විවාදයට එක් වෙමින්.

මේ විවාදයට එක්වු කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා විවාදයේදී අදහස් දැක්වූයේ මෙලෙසයි.

මේ, පසුව අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්.

මේ අතර සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාවක් සිදුව ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත වාචික පිලිතුරු අපේක්ෂා කරන ප‍්‍රශ්න වාරයේදී අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගෙන් විමසීමට උත්සහ කලා. මේ ඒ අවස්ථාවේ ඇති වු සංවාදයයි.