Sunday, May 12, 2024

General line - 0115112241

ෆොන්සේකාට සජිත් පිළෙන් සැර ප‍්‍රතිචාර

ලහිරු කපුගේ/සමන්ත කුමාර




පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා දේශපාලනය නොකලේ නම් හොද යැයි සිතෙන බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස  අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කරන ලෙස ඉල්ලා කුරුණෑගලදී හෙට පැවැත්වීමට නියමිත රැළිය පිළිබදවද අදහස් පල කෙරුණා.


 

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායකද මාධ්‍ය වෙත මෙලෙස අදහස් පල කළා.