Sunday, May 12, 2024

General line - 0115112241

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අයථා ගණුදෙනු ගැන මැති සභයේදී වාද විවාද

සමන්ත කුමාර




මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් රුපියල් මිලියන 3600ක් අයථා ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවෙදී ඉල්ලා සිටියා.

ඒ, සිදුව ඇතැයි කියන අදාල සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති කල් තැබීමේ විවාදයේදීයි. එම විවාදයේ යෝජනාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී බී ඒකනායක අදහස් දැක්වුයේ මෙලෙසයි.



එල්ලවන චෝදනා වලට අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.