Saturday, May 11, 2024

General line - 0115112241

එජාප අර්බුදයෙන් තහවුරු වන කරුණක් ගැන පොහොට්ටුවෙන් අනාවරණයක්

සමන්ත කුමාර




එක්සත් ජාතික පක්‍ෂය රටට සිදුකර ඇති හානිය එම පක්‍ෂයේ අභ්‍යන්තර අර්බුදයත් සමග රට හමුවේ තහවුරුවෙමින් ඇති බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පැවසුවේ එක්සත් ජාතික පක්‍ෂයේම පිරිස් සිදුකර ගන්නා විවේචන මගින් එම කරුණු රට හමුවේ නිරාවරණය වන බවයි.  

එක්සත් ජාතික පක්‍ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුදය ජනතාවට නිවැරදි තීන්දුවක් ගැනීමට හේතුවක් වනු ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නා.