Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා 20 යි 20 ආරම්භක පිතිකරු යුගලට සිව්කොන් සටනක්

හේරත් ඒකනායක - මහනුවර




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 03 වන සහ අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී හෙට (06) පැවැත්වෙනවා.

කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්වීම හේතුවෙන් හෙට තරගයේදී ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරන්නේ කවුරුන්දැයි ලසිත් මාලිංග පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ අද (05) පැවැති මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පළ කළා.