Friday, May 17, 2024

General line - 0115112241

කාසියේ වාසිය ගත් ලංකාව පිත්ත අතට ගනී




සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන 3 වන හා අවසන් විස්සයි විස්ස කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

පෙර තරගයේ ආබාධයකට ලක් වූ කුසල් මෙන්ඩිස් සහ ෂෙහාන් ජයසූරිය වෙනුවට දනුෂ්ක ගුණතිලක සහ ලහිරු මදුසංඛ අද (06) තරගයට කැඳවා තිබෙනවා.

ලහිරු මදුසංඛගේ ජාත්‍යන්තර පළමු විස්සයි විස්ස තරගය මෙය වනවා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවට පහරදීම ආරම්භ කළා.