Sunday, May 12, 2024

General line - 0115112241

රනිල් - සජිත් සාකච්ඡාව දෙස එජාපය බලා සිටියි

තරංග රුක්ෂාන් ජයසේකර




එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබන අගහරුවාදා වන විට ලැබෙනු ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පවසනවා. මේ පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම්. 

මේ, අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සහ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ පළ කළ අදහස්.

කෙසේවෙතත් අමාත්‍ය රවි කරුණානායක ප්‍රකාශ කළේ මේ දක්වා ජනාධිපති ධූර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි. 

මේ, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්.