Wednesday, May 15, 2024

General line - 0115112241

"දේශපාලනය තුළින් රට වෙනස් කරන්න තරුණයින් මූලිකත්වය ගත යුතුයි"

ලක්ෂිත දිල්රුක්ෂණ




එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම ආසනයේ ප්‍රධාන කාර්යාලය විවෘත කරනු ලැබුවා.

ඒ හෝමාගම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක එරංග වැලිඅංගේ ගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී අදහස් දැක්වූ හෝමාගම එජාප සංවිධායක එරන්ද වැලිඅංගේ ප්‍රකාශ කලේ "ලෝකය වෙනස් කිරීමට මුල් වූයේ තරුණයින් බැවින්, දේශපාලනය තුළින් රට වෙනස් කිරීමටද මූලිකත්වය ගත යුත්තේ තරුණයින් බවයි.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සහ මහනගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඇතුලු පිරිසක් එක්ව සිටියා.