Sunday, May 12, 2024

General line - 0115112241

ගෝඨා ඉලක්ක කළ තවත් මඩක් ගැන පැහැදිලි කිරීමක්




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින තවත් අපේක්‍ෂකයෙකු වන එම් එල් ඒ එම් හිස්බුල්ලාගේ ඡායාරූප එක් කර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකයේ අවදානය යොමුව තිබෙනවා.

කිසියම් පුද්ගලයෙකු විසින් සමාජජාලා වෙබ් අඩවියන්ට එක්කර තිබූ එම ඡායාරූපය ව්‍යාජ එකක් බවට ප්‍රතික්ෂේප කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය ඊයේ දින නිවේදනයක් නිකුත් කළා.

ඒ පිළිබඳව තවදුරටත් කරුණු දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල