Saturday, May 11, 2024

General line - 0115112241

රට ගොඩනගන සැලසුමට අමතරව ඊට සුදුසු කණ්ඩායමකුත් ගෝඨාගෙන්




රට ගොඩනැගිය හැකි සැලසුමක් මෙන්ම ඒ සදහා සුදුසු කණ්ඩායමක්ද ජනතාව හමුවට ඉදිරිපත් කරන බව ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. 

අරණායක ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා.