Saturday, May 11, 2024

General line - 0115112241

රට ආහාරවලින් ස්වයංපෝෂිත කිරීමට සජිත් සුදානම්




සිය පාලනයක් යටතේ රට ආහාරවලින් ස්වයංපෝෂිත රටක් බවට පත්කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. 

තඹුත්තේගම ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.