Sunday, May 12, 2024

General line - 0115112241

කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් බිහි කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්




කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් තුළින් සංවර්ධිත දේශයක් ගොඩ නගන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ජාතික හෙළ උරුමයේ විශේෂ මහා සමුලුව අමතමින්.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස

ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක ද මෙම විශේෂ මහ සමුලුව ඇමතුවා.