Saturday, May 11, 2024

General line - 0115112241

නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා : ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක කියයි




මෙරට බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට තමන් බලාපොරොත්තු වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ පැවති ජන රැල්ලක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.