Saturday, May 11, 2024

General line - 0115112241

පෞද්ගලික බස් හිමියන්ගේ සහය ගෝඨාභයට




ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සිය සහය ලබා දීමට තීරණය කර තිබෙනවා.

සිය සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.