Saturday, May 11, 2024

General line - 0115112241

රට වෙනුවෙන් වැඩ කළ හැකි පිරිසකට සජිත්ගෙන් වගකීම්




රටේ උන්නතිය වෙනුවෙන් වැඩ කළ හැකි පිරිසකට තමන් වගකීම පවරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. 

ජාතික හෙළ උරුමයේ විශේෂ මහා සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.