Monday, May 13, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු කඳවුර සාර්ථකව අවසන් කෙරේ




මොණරාගල රාජකීය විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ දෙදින නේවාසික කඳවුර අද (20) සාර්ථකව අවසන් වුණා. මේ, ඊට සහභාගී වූ අංකුර නායකයින් සිය අත්දැකීම් පිළිබඳ නෙත් නිවුස් වෙත පළ කළ අදහස්.

මෙලෙස මොණරාගල රාජකීය විද්‍යාලයේදී පැවැත්වෙන්නේ, නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 45 වැන්නයි.