Saturday, May 11, 2024

General line - 0115112241

රණවිරු ගාය ගැන මහාචාර්ය චන්ද්‍රගුප්ත යළි කතා කරයි




දැඩි ආන්දෝලනයක් ඇති කළ රණවිරු ගාය යන ප්‍රකාශය සම්බන්ධයෙන් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යළි අදහස් පළ කළා. ඒ, කුරුණෑගල පැවති වැඩසටහනකදීයි. එහිදී ඔහු ප්‍රකාශ කළේ, අමාත්‍ය සජිත් ප්‍රේමදාස බලයට ගෙන ඒමෙන් සිය ප්‍රතිපත්ති මෙන්ම බලාපොරොත්තු ද ඉටු කර ගත හැකි බවයි.