Saturday, May 11, 2024

General line - 0115112241

කළුතර සහ ගාල්ල, නායයෑම් අවදානමේ




පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමග කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක, තවදුරටත් නායයෑම් අවදානමේ පවතින බව ජාතික ගොඩනැගිලි  පර්යේෂණ සංවිධානය පවසනවා.

මේ අතර, පවතින කාලගුණික තත්වය සම්බන්ධයෙන් ධීවර සහ නාවික ප්‍රජාව අවදානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ.