Saturday, May 11, 2024

General line - 0115112241

එදා යාපනය ගුවන් තොටුපල (PHOTOS)

දිනසේන රතුගමගේ




යාපනය ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් බවට පත් වීමත් සමගම 1960 වසරේදී යාපනය ගුවන් තොටුපල පැවති ආකාරය පිළිබඳ ඡායාරූප කිහිපයක් දැනට එංගලන්තයේ පදිංචි එස්.පරමේස්වරන් නැමැත්තෙකු විසින් උතුරේ මාධ්‍යවේදීන් වෙත එවා තිබෙනවා.

එම ඡායාරූප ගෙන ඇත්තේ 1960 වර්ෂයේදී යාපනයේ දේශපාලන කටයුතු  කළ තම පියා විසින් බව සඳහන් කරන ඔහු එදා පැවති යාපනය ගුවන් තොටුපල  ජාත්‍යන්තර ගුවන් තොටුපලක් බවට පත් වීම කෙරෙහි ඔහුගේ සතුට ප්‍රකාශ කොට තිබෙනවා.

(එම ඡායාරූප පහතින් දැක්වෙයි)