Friday, February 21, 2025

General line - 0115112241

රටේ තරුණ පරපුර අතරමංවීමට දෙන්න නැහැ : ජනාධිපති අපේක්ෂක ගෝඨාභය ගෙන් ප්‍රතිඥාවක්



රටේ තරුණ පරපුර අතරමංවීමට ඉඩනොතබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවාග දික්වැල්ල ප්‍රදේශයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළාග 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂග

මේ අතර මත්තල ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අදහස් දැක්වූයේ මෙලෙසයිග