Sunday, May 12, 2024

General line - 0115112241

දේශපාලන පොරොන්දු වලින් ජනතාව හෙම්බත් වෙලා : ජවිපෙ නායකයා කියයි




දේශපාලන පොරොන්දුවලින් රටේ ජනතාව හෙම්බත්වී ඇතැයි ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු ප්‍රකාශ කළේ රට ගොඩනැගිය හැකි කණ්ඩායමක් තමන් සතු බවයි. 

ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ රත්නපුරයේ පැවැති ජනරැළියකට එක්වෙමින්.