Friday, May 17, 2024

General line - 0115112241

ණය බර අඩුකිරීමට ගන්නා පියවර සජිත් පැහැදිළි කරයි




ධීවර ජනතාව වෙනුවෙන් තම ආණ්ඩුවක් යටතේ සහන රැසක් ලබාදෙන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සංචාරක කර්මාන්තය නගාසිටුවීම වෙනුවෙන් ද නව වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බවයි. 

රට හමුවේ ඇති ණය බර අඩුකිරීමට ගන්නා පියවර සම්බන්ධයෙන් ද ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අදහස් පළ කළා. 

ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙම අදහස් පළකළේ නාත්තන්ඩිය ප‍්‍රදේශයේ ඊයේ (22) රාති‍්‍රයේ පැවැති ජනරැළියකට එක්වෙමින්.