Thursday, May 16, 2024

General line - 0115112241

රාජ්‍ය සේවයට සුදුස්සන් යොදවන බවට ගෝඨාභයගෙන් පොරොන්දුවක්




රාජ්‍ය සේවය සඳහා සුදුසු පුද්ගලයින් යෙදවීමට තමන් කටයුතු කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ වත්තේගම ප‍්‍රදේශයේ අද පැවැති ජනරැළියක් අමතමින්. 

මේ, එම ජනරැළිය ඇමතූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා. 
 

මේ අතර, අද මහනුවර ශ‍්‍රී දළදා මාලිගාව වෙත පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාස්කු ඉරිදා ප‍්‍රහාරය සොයාබැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව පිළිබඳ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.