Thursday, May 16, 2024

General line - 0115112241

ජනාධිපතිවරණය නිරීක්ෂණයට රටවල් 16 ක මැතිවරණ නිරීක්ෂකයින්




මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා රටවල් 16 ක් නියෝජනය කරමින් මැතිවරණ නිරීක්ෂක කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු මැතිවරණ ජාලය ප්‍රකාශ කළේ  ඒ සඳහා 28 දෙනෙකුගෙන් යුත් මැතිවරණ නිරීක්ෂක කණ්ඩායමක් දිවයිනට පැමිණෙන බවයි. එම කණ්ඩායම සියලු මැතිවරණ බලප්‍රදේශ ආවරණය වන පරිදි ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරතවීමට නියමිතව තිබෙනවා.