Friday, May 17, 2024

General line - 0115112241

කොළඹින් ගෝඨාභයට විශිෂ්ඨ ජයක් : පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් කියයි




මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඓතිහාසික ජයක් ලබනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුගේගොඩ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.