Friday, May 17, 2024

General line - 0115112241

නව කණ්ඩායමක් සමග රට ගොඩනගන බවට සජිත්ගෙන් ප‍්‍රතිඥා




රටට වැඩ කළ හැකි කණ්ඩායමක් සමග රට ගොඩනැගීම සදහා තමන් නව ගමනක් අරඹන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. 

ගාල්ල, පෝද්දල ප‍්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද මෙම ජන රැළිය ඇමතුවා.