Sunday, May 12, 2024

General line - 0115112241

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන බවට ගෝඨාභයගෙන් ප්‍රතිඥා




ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම සඳහා ජනතා කේන්ද්‍රීය ආර්ථික වැඩපිළිවෙළක් තමන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ හාළිඇළ ප්‍රදේශයේ පැවැති ජනරැළියක් අමතමින්. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජය තහවුරු කෙරෙන තවත් ජනරැළියක් ත්‍රීකුණාමලයේදී ඊයේ පැවැත්වුණා. මේ, එම ජනරැළිය ඇමතූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා.