Saturday, May 11, 2024

General line - 0115112241

මූල්‍ය වංචාවලට සම්බන්ධ කිසිවෙකු සිය ආණ්ඩුවට එක්කර නොගන්නා බව සජිත් කියයි




මූල්‍ය වංචාවලට සම්බන්ධ කිසිඳු පුද්ගලයෙකු සිය ආණ්ඩුවට එක්කර නොගන්නා බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මෙම අදහස් පැවසුවේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවැති ජනරැළියක් අමතමින්. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස. 

අමාත්‍ය රාජිත සේනාරත්න ද මෙම ජනරැළිය ඇමතුවා.