Sunday, May 12, 2024

General line - 0115112241

නවීන යුද පුහුණුවකට සජිත්ගෙන් සැලසුම්




නවීන පුහුණුවක් සහ නවීන යුද ආම්පන්න යොදා ගනිමින් ශක්තිමත් ආරක්ෂක අංශයක් තමන් නිර්මාණය කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. හෝමාගම ප්‍රදේශයේ පැවැති ජනරැළියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද මෙම ජනරැළිය ඇමතුවා.