Saturday, May 11, 2024

General line - 0115112241

විදෙස් ගැති වත්මන් ආණ්ඩුවට රට ආරක්ෂා කළ නොහැකි බව ගෝඨාභය කියයි




විදෙස් බලපෑම්වලට යටත් වන අමාත්‍ය මණ්ඩලයක් වර්තමානයේ සිටින බැවින් වත්මන් රජයට මෙරට ආරක්ෂාව තහවුරු කිරීමට කිසිදා නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. පස්සර ප්‍රදේශයේ පැවැති ජනරැළියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ. 

නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා ද මෙම ජනරැළිය ඇමතුවා.