Monday, May 13, 2024

General line - 0115112241

"රටට අවශ්‍ය වන්නේ අළුත් චින්තනයක් සහිත දේශපාලනඥයින්"




රටට අවශ්‍ය වන්නේ අළුත් චින්තනයක් සහිත දේශපාලනඥයින් බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ යල්පැන ගිය අදහස්වලින් නූතන ලෝකයට ගැලපෙන රටක් ගොඩනැගිය නොහැකි බවයි. 

වත්මන් පාර්ලිමේන්තුවෙන් ද ඒ සඳහා උදාහරණ ඇතැයි ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක සඳහන් කළා. 

ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ ඊයේ (27) පස්වරුවේ කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ පැවැති තරුණ සමුළුවකට එක්වෙමින්.