Tuesday, May 14, 2024

General line - 0115112241

තානාපති සේවයේ වෙනසක් කරන බව ජවිපෙ නායකයා කියයි




තම පාලනයක් යටතේ මෙරට තානාපති සේවය සම්පූර්ණයෙන්ම වෙනස් කරන බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ තානාපති සේවයේ වගකීම් සහ කාර්යය පටිපාටිය ද රටට සේවයක් ගෙන දෙන ලෙස වෙනස් කළ යුතු බවයි. 

ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ මෙරට කෘෂිකර්මාන්තය හරහා ලෝකය ජය ගැනීමට තිබූ අවස්ථා පාලකයින් විසින් අතහැර දමනු ලැබූ බවයි. 

ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ මාතලේ ප්‍රදේශයේ පැවැති ජනරැළියකදීයි.