Tuesday, May 21, 2024

General line - 0115112241

"ජාතික ආරක්ෂාව දේශපාලනීකරණය නොකළ යුතුයි"




රටේ ජාතික ආරක්ෂාව කිසිලෙසකින් හෝ දේශපාලනීකරණය නොකළ යුතු බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන උත්පල බස්නායක පවසනවා. ඔහු මෙම අදහස් පළකළේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින්. 

රටක ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට බුද්ධි අංශ ශක්තිමත්ව සිටීම අතිශය වැදගත් බවයි ඔහු ප‍්‍රකාශ කළේ. 

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් උත්පල බස්නායක මෙම අදහස් පළ කළේ විද්වත් වෘත්තිකයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයි.