Tuesday, May 14, 2024

General line - 0115112241

රටට අහිතකර කිසිදු ක්‍රියාමාර්ගයකට ඉඩ නොදෙන බවට සජිත්ගෙන් ප්‍රකාශයක්




සිය රජයක් යටතේ රටට අහිතකර කිසිදු ක්‍රියාදාමයකට ඉඩ නොතබන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගතව සිටින පක්ෂ සහ සිවිල් සංවිධාන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවකට අද (01) එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අදහස් දැක්වූයේ මෙලෙසයි.